(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත .
ගුණරත්න මහතා එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් විසි වෙනිදාය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට
sharm warn Friday, 22 July 2022 01:44 PM
ඔව්.. හොද සුසන්යොගයක්.. ලෙසියෙන් මිනි මරන්න පුලුවන්. . කරල බලමු..
BamunuarachchiSaturday, 23 July 2022 07:27 AM
මෙන්න තව කුරුට්ටෙක් කතා කරනවා. අපි දැක්කා වඳිනකොට දුවපු හැටි. තව කරලා බලමුලු... අපි නම් දුවන හැටි බැලුවා...!
සෑම් Friday, 22 July 2022 03:09 PM
මේක තමයි රනිල් 134 ඡන්ද ගන්න රාජපක්ෂලාත් එක්ක ගහපු ඩීල් එක. දැන් පැහැදිලියි.
Kumara Friday, 22 July 2022 05:48 PM
මරු තමයි.
Kumara Friday, 22 July 2022 11:18 PM
දවස් කීයකටද