
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට නියමිතය.
අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් ඉදිරි මහ මැතිවරණය සඳහා උවිඳු විජේවීර මහතා නායකත්වය දරන දෙවැනි පරපුර යටතේ තරඟ වැදීමට අද (9) ගිවිසුම් ගතවූහ.
අනුර කුමාරට ජනපතිවරයාට බහුතර ආණ්ඩුවක් හදා දේවි යැයි තමා විශ්වාස කරන හෙයින් වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව කමල් අද්දර ආරච්චි මහතා එහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම මං විතරයි ඡන්දෙ ඉල්ලන්නේ නැත්තෙ. අදම හදනවා පක්ෂයක්...!
අනෙක් පවුල් දේශපාලක පුතාලා වගේම උවිඳු විජේවීරත් පෝසත් තාත්තෙක්ගේ දුප්පත් පුතෙක් වගේ පේනවා..!
මේ වගේ අටවා ගන්න පක්‍ෂ ඊළඟට කරන්නේ මහ පක්‍ෂයක් එක්ක සන්ධාන ගතවීමයි. කොන්දේසිය තමයි දිනුවොත් රාජ්‍ය ඇමැතිකමක් බැරිනම් මොකක් හරි තනතුරක් ලබා ගැනීම. මේ රටේ බලය වෙනුවෙන් උන්මත්තකයින් විශාල පිරිසක් බිහිවේගන යනවා...!
මම හිතනවා හොඳ තීරණයක්... මමත් NPP එකට දුන්නා නමුත් පාර්ලිමේන්තු ඡන්දයට දෙන්නේ උවිඳුගේ පක්ෂයට...
කමල් අද්දර ආරච්චි එකත් එකටම එන්.පී.පියෙන් පාර්ලිමේන්තුවට රිංගන අදහස ඉටු නොවෙච්චි නිසා මේ වගේ ප්‍රකාශයක් කරලා, කැඳත්, රැවුලත් දෙකම බේරාගන්න ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා හිතෙන්නේ මට විතරයිද...?
ලංකාවේ නළු නිළියන්ට මොකක්ද මේ හැදිලා තියන පිස්සුව..? ඇඟිල්ලේ තරම දැනගෙන ඉදිමෙන්න... මෝඩ නළු බට්ටනේ..? රැවුලයි, කොන්ඩෙයි වවාගෙන තාත්තාගේ ප්‍රතිපත්තියට තනිකරම පටහැනි, ඒකාධිපති රජ පාලකයින්ට ආවඩමින් ඉඳලා මෙතැන නළුවෙක් සමග නිහීන රංගනයක දෙන්නද මේ දඟලන්නේ..? හිතාගෙන ඉන්නේ රැවුලයි කොන්ඩෙයි වවාගෙන කැප් තොප්පිය ද ගත්තාම චේගුවේරා කියලාද..? අනේ ඔබලාට පව් කියලා තමයි කියන්න තියෙන්නේ..
කමල් අද්දර ආරච්චි දක්ශ රංගන ශිල්පියෙක්. ඒ ගැන වාදයක් නෑ. එහෙත් ඔහු හොඳ මිනිහෙක් නම් නොවේ. සෑම අතින්ම ඉතාම නරක මිනිහෙක්. ඔහුගේ කාලයේ මිනිසුන්ට මතකයි ඔහු රමනී බතෝලමියුස් නමැති තරුනිය මරා දැමූ බව. ඔහු තාක්ශනික කරුනු මත බේරුනා, එහෙත් හැමෝම දන්නව ඔහු ඇය මැරුව කියල. ඊට පස්සෙත් මොහුට ස්ත්‍රී දූශන නඩුවක් තිබිල නිදහ්ස් වුනා. ඒ ගැනත් නොයෙකුත් කට කතා තිබුන. එහෙත් හැමෝම දන්නව රමනිව මැරුවෙ මෙයා කියල. අනුරල එතරම් මෝඩ නෑ මේ වගේ තක්කඩියෙක් ඇතුලට ගන්න.
හිතන්න එපා උවිඳුට අවශ්‍ය තාත්තාගේ දේශපාලනය කියලා .කමල් හ්ම් ..හොඳ රඟපෑමක් .ඔහොම යන්
යෝගා , මෙයාලට 2.5% ක් වත් නොගත්තොත් මන්ත්‍රී දූර ලැබෙන්නෙ නැහැ, එතකොට මොන සන්දානද? සමහරවිට සජිත් මහත්මයා නම් මේ වගේ බෝඩ් ලෑලි එක්ක ගිවිසුම් ගහන්න පුලුවන් .
අලි මදිවට හරක් කිව්වලු..., තවත් පුතානෝ කෙනෙක්....!
ජාතික ජන බලවේගයට මෙයාව පළාතෙ ගන්නේ නැහැ. කමල් කරගෙන යන තායි ස්පා එක කමල් ඇතුලෙ ඉන්න වෙලාවක නාරහේන්පිටදී පොලිසිය ඇල්ලුවාම අනුර සේනානායක ( හිටපු පොලිස්පති - මාගේ කිරිල්ලී) තමා බේරල දුන්නේ. මෙයාගෙ ජල්තර බිස්නස් ටික කරගෙන යන්න තමා මේ මහළු වයසේත් බලය ඉල්ලන්නේ.