අනුරාධපුරයේ නව දිසාපති ලෙස නුවරඑළිය හිටපු දිසාපති ඩීපීජි කුමාරිසිරි මහතා අද (19) පෙරවරු 10.33 ට වැඩ භාර ගත්තේය.
උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර දිසාපතිට සුභ පැතුහ.
හිටපු දිසාපති සෙනවිරත්න මහතා මාරුවක් ලැබ සිටියදී තවත් ප්‍රශ්නයකට මුහුණ පෑවේය.ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ගේ අනුරාධපුර සංචාරයේදී මෝදි පාවහන් නොමැතිව රුවන්වැලි සෑ මළුවට ඇතුළු වෙද්දී හිටපු මහ දිසාපතිවරයා පාවහන් පිටින්ම එහි ඇතුළු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරසිරි මහත්තයා මෙහෙ ඉන්න කාලේ හැමදාම උදේට මාධ්‍යට කියනවා මෙහෙ මීදුම, වාහන ගමනාගමනයට බාධා වෙයි කියලා. ඉතින් නුවරඑලියට එන සංචාරකයෝ මගින් හරවාගෙන ආපහු යනවා. මෙහෙ හෝටල් වේලෙනවා. අනුරාධපුරයටත් දෙයියන්ගේම පිහිටයි...! (නදී)