වසර 30කට අධික කාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස සේවය කළ ඩී.පී.ජී.කුමාරසිරි මහතා අනුරාධපුර මහ දිසාපති ලෙස අද (18) වැඩ බාරගැනීමට නියමිතය.
1984 වසරේ ආධුනික නිලධාරියකු ලෙස පරිපාලන සේවයට ඇතුළත්ව වසර 30කට ආසන්න කාලයක් මාණ්ඩලික නිලධාරියකු ලෙසද සේවය කර ඇති ඒ මහතා නුවරඑළිය දිසාපති ලෙස කටයුතු කරද්දී සහාය දුන් සැමට තම ස්තූතියද පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වටිනා පුද්ගලයෙකි (නි)
උණුසුම් මාරුවක් -සීතලට තිතක්. (ර)
ස්වභාවික ආපදා අවස්ථා වලදී බොහොම සක්‍රිය ලෙස දිවා රෑ නොබලා වැඩකළ මහත්මයෙක්. ඔබට සුබ පැතුම්! (නි)
හිටපු දිසාපති සපත්තු දමාගෙන පන්සල් ගිය නිසාද මෙයාව දැම්මේ (නදී)