පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුනරත්නම් සිකුරාදා (30) යළි ආගමන විගමන කාර්යාලයට කැඳවා ඇත.
ඔහු එසේ කැඳවනුයේ තෙවැනි දිනට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
ආගමන විගමන නීතී කඩ කළැයි සිද්ධියක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට සිදු වෙතියි දන්වා ඇතැයිස පුබුදු ජාගෙඩ මහතා පැවසීය.
කුමාර ගුනරත්නම් වෙනත් නමකින් ඕස්ට්‍රේලියාවට ගිය බවට මින් පෙර කියා තිබිණි.
ජනපතිවරණයේදී ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.
සිය කැමැත්තෙන් රටට ආ පක්ෂ නායකයකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට යාමට එරෙහිව සංවිධානය වන්නැයි ජා ගොඩ මහතා වෙනත් සංවිධාන වලින් ඉල්ලීමක්ද කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ අපේ කුරුටු ගාමියෝ...හතු වගේ මතු වෙලා නැති වෙලා යනවා ...(නදී)
මෙයා ඉස්සර ලංකාවේ නායකයෙක් උනාට දැන් අපේ රටේ පුරවැසියෙක් නෙවෙයි. එයාට අයිතියක් නැහැ මෙහෙ දේශපාලනය කරන්න. ඇයි අපි නිකන් විරෝධය පළකරන්නේ. මෙහෙම ගියොත් ඕනෑම පිටරටියෙකුට ඇවිත් අපේ ඡන්දෙට බලපෑම් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට බලෙන් ගෙන්න ගත්ත කියන්න බැහැනේ. (නදී)
මෙයා ඉස්සර ලංකාවේ නායකයෙක් උනාට දැන් අපේ රටේ පුරවැසියෙක් නෙවෙයි. එයාට අයිතියක් නැහැ මෙහෙ දේශපානය කරන්න. ඇයි අපි නිකන් විරෝධය පළකරන්නේ. මෙහෙම ගියොත් ඕනෑම පිට රැටියෙකුට ඇවිත් අපේ ඡන්දෙට බලපෑම් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට බලෙන් ගෙන්න ගත්ත කියන්න බැහැනේ. (නදී)
මෙයා ඉස්සර ලංකාවේ නායකයෙක් උනාට දැන් අපේ රටේ පුරවැසියෙක් නෙවෙයි. එයාට අයිතියක් නැහැ මෙහෙ දේශපාලනය කරන්න. ඇයි අපි නිකන් විරෝධය පළකරන්නේ. මෙහෙම ගියොත් ඕනෑම පිටරැටියෙකුට ඇවිත් අපේ ඡන්දෙට බලපෑම් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට බලෙන් ගෙන්න ගත්ත කියන්න බැහැනේ. (නදී)
මෙයා ලංකාවේද ? (නදී)
රටට අාදරෙයි නම් ඇයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ බොරු නම් වලින් (නදී)
ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියා නම් හොද නැද්ද?(හේ)
වෙනත් සංවිධාන අවශ්‍ය නැහැ. නීති විරෝධි නම් අධිකරණයට යන්න. අයේ වෙනත් සංවිධාන එපා (දිල්)
රටක නිතිය කඩ කරන්ට හෝ නීතියට ඉහළින් සිටීමට කුමාර් මහත්තයට ඕස්ට්‍රේලියා රජයෙන් හෝ වෙනත් රටකින් විශේෂ වරප්‍රසාද දීල තියෙනවද.? ඔහු වරදක් කරලා නැතිනම් බය වෙන්නේ කුමටද?(දිල්)
පුබුදු කියන්නේ ආනන්දේ හිටිය මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනා නේද (බ)
පෙරටම යන්න! (නි)
අත තිබ්බොත් බලාගෙන. මුළු ලංකාවේම 9000 ක් ඉන්නවා ඡන්දෙ දීපු.හරිය(දිල්)
මෙයා සල්ලිවලට මඩ ගන්න හොදම කෙනෙක් බව මේ මැතිවරණයේදී අපි හොදට තේරුම් ගත්තා (දිල්)
අපිට වෙන වැඩ නැහැනේ මෙයා වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න , ලංකාවට එන්න කියපු අයටම කියන්න උද්ඝෝෂණ කරන්න , (දිල්)
මෙයාව නේද අර සුදු වැන් එකකින් පැහැර ගෙන ගියේ ? ඊට පස්සේ මෙයා ඕස්ට්‍රේලියාවට ගිහින් කිව්වා නේද (දිල්)
දෙපය දෙරට සිත කොයිබටද?(හේ)
යහපාලනය නේ අපි මොනවා කරන්නද?(හේ)