‘‘අරගලයක මතකයෙන් වමේ පියවර‘‘ තේමා කරගනිමින් වසර 25 කට පෙර දිවිපිදූ ඉල්මහ විරුවන් සැමරීමේ ජනහමුවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානී කමිටුව විසින් පසුගිය 15 වැනි සෙනසුරාදා ලන්ඩනයේදී සංවිධානය කැරිණි. උතුරු ලන්ඩනයේ හැරෝ නඟරයේ සැවෝයි කොට් ප්‍රජා මධ්‍යස්තානයෙහිදී මෙම සමරු වැඩසටහන හා සංවාදශීලී ජනහමුව පැවැත්වුයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම්ගේ මූලිකත්වනි. ලන්ඩන් නුවර ජීවත්වන සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අරගලයක මතකයෙන් " නැවත අරගල වෙත යාමේ පියවර නොවේවා! මොන සමාජවාදයට හෝ යා හැකි වන්නේ සහෝදරත්වයෙන් සහ ප්‍රජාතන්තවාදීව බව කව්රුත් අමතක කළ යුතු නැත. (නදී)
පාවා දෙන්නා විරුවන් සමරති. මෙයා නිසා මැරුම් කාපු අයත් ඔතන ගොඩක් ඇති. (නදී)
මේ සමහර අයගේ අරමුණ අවංක විය යුතුයි. (හේ)