පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියයි.
මෙය කුමාර් ගුණරත්නම්ගේ ගමන නැවැත්වීමට ආණ්ඩුව සිදුකරන කුමන්ත්‍රණයක් බවද ඔහු කියයි.
කුමාර් ගුණරත්නම් නීති උපදෙස් ලබාගෙන එහි යාමට නියමිත බවද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරවැසියෙකු නොවන අයට ලංකාවේ සක්‍රිය දේශපාලනයේ යෙදීමට අවසර නැහැ නේද? (නි)
ජනක, ඔබට මතක නැති උනාද , ඇමරිකන් පුරවැසියන්ම කී දෙනෙක් පසුගිය රජයේ ඉහලම කැබිනට් ඇමතිකම්, අමාත්‍යංශ ලේකම් කම් දැරුවද? (නදී)
කලින් ඔය දේම කල අය වහාම රටින් පිටුවල් කළා. මේක කුමන්ත්‍රණයක් වන්නේ කොහොමද ? (නදී)
චන්දෙට සුමාන දෙකකට කලින් ඇවිත් ජේ.වී.පී. එකට බැන බැන ඇවිද්දා. ඊට පස්සේ සද්ද නෑ. හොයලම බලන්න ඕනේ. (ස)
බලාගෙන ප්‍රවේශමෙන්!
මොකුත් මතක නැහැ කිවුවා නම් හරිනේ (නි)
මෙයා ලංකාවට ආවේ ඇයි කියලා අපි දන්නවා (නි)
අනේ අපොයි! අපි ද්විත්ව පුරවැසිකම ඉල්ලලා පෝළිමේ ඉන්නවා.නමුත් අපිට එය ලැබෙන්නේ නැහැ. මෙයාලට ඒවා නිකම්ම ලැබෙනවා. (නි)
දිව්ත්ව පුරවැසිකම දීම නැවත්තුවාට පසු, නව රජයේ ඇමතිවරයෙක් පැවසු පරිදි එක්දහස් එකසිය ගනනනකට ද්විත්ව පුරවැසිකම හොර පාරෙන් පසුගිය ආණ්ඩුවෙන් ලබා දී ඇත. මහත්මයාණෙනි මුසාවක් නොපවසමි. අන්තර්ජාලයට පිවිස වීඩියෝව නරඹන්න. (නදී)
මෙයා චන්දෙට පැමිණීම අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නොවෙයිද ? (නදී)
දැන් ඕනෑ වරදක් කරලා මඟහරින්න ක්‍රමයක් තිබෙනවා. කියන්න තියෙන්නේ එක්කෝ "කුමන්ත්‍රණයක්" හරි " පළිගැනීම්" හරි කියලා. (නි)