පානදුර ජංගම දුරකතන අලෙවි හලකට අද අලුයම ඇතුළු වු පිරිසක් එහි ආරක්ෂක කැමරා කඩා රුපියල් ලක්ෂ පහළොවක පමණ ජංගම දුරතකන සොරකම් කැර ඇතැයි පොලීසිය කියයි.
ග්‍රේරෝ පොලිස් සුනඛයා ඉව ඔස්සේ පානදුර බස් නැවතුම් පොළට ගියේය.පෙරදින රාත්‍රියේ එහි සිටි පිරිසක් ගැන සැක පහළ වී ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ප්‍රතිරූපය ගොඩ නගන්න මෙයාගෙන් සිදුවෙන සේවය අගය කරන්න උපහාර උළෙලක්වත් තියමුද?(දිල්)
ග්‍රේරෝ අපේ පොලිසියට පුදුම සේවයක් කරන්නේ ග්‍රේරෝ අතුළුව පුහුණූකරන්නන්ට උසස්වීම් ලබා දිය යුතුයි (දිල්)
ටිරොන්ගේ අදහස ඉහළින්ම අනුමත කරමි. (ර)
ඉක්මනින් හොරු ටික අහු වෙයි.(හේ)
"ග්‍රේරෝ අතුළුව පුහුණූකරන්නන්ට උසස්වීම් ලබා දිය යුතුයි" (හේ)
නිකන් මේ බලු වැඩ කරන්න එපා කියන අයට හොඳ උත්තරයක් ග්‍රේරෝ දීල තිබෙනවා. (ර)
තව දවස් දෙකෙන් හොරු මාට්ටු වෙනවා.(හේ)
ග්‍රේරෝ එදා මහනුවරදී කසාද බැන්දේ නැද්ද?(හේ)
ලංකාවේ මේ වගේ බල්ලෝ ටිකක් ඇති කලානම් මිනිසුන්ගෙන් කරගන්න බැරි වැඩ උන්ට කියල හරි කරගන්න පුළුවන්. (ස)