(සුජිත් හේවාජුලිගේ )
ඇතැම් සමාගම් සතුව පවතින වගා නොකරන ලද ඉඩම් පවරාගෙන ඒවා යළි වගා කටයුතු සඳහා ලබාදෙන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
මේ අතර ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ ආමාත්‍යවරයා ඒ සඳහා කැබිනට්ම ණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමාගම් වල ඉඩම් ගැන හොයන්න ඉස්සෙල්ලා ලංකාවේ තිබ්බ ආණ්ඩුව තම තමන්ගේ හෙන්චයියන්ට බලපත් වලින්, ජයභූමි, සරණ භූමි ඇතුළු ඔප්පුවලින් දීපු වගා නොකරපු ඉඩම් හා මෙසේ ලබාදුන් විකුණූ ඉඩම් පළමුව පවරා ගත්තොත් හොඳ නැද්ද? මේ අයට ප්‍රකාශය... ගෙදරට මරගාතේ.
නැතුව නැතුව... මොකක්හරි ව්‍යාපෘතියක් හදාගෙන දේපල කොල්ල කෑම, කොමිස් ගැහීම, ස්ත්‍රී දූෂණ වගේ දේවල් තමයි කට්ටිය කරන්නේ. බලාගෙන ඉන්නවලකෝ... ආයෝජකයෝ එයි..
පොහොර නැතිව වගාකරන්නේ කොහොමද? තේවතු, රබර් වතු, විනාශ වෙමින් පවතිනවා. ඉදිරි මාස කිහිපය තුළ ඒවයේ වැඩකරන කම්කරුවන් සියලු දෙනාම අනාථ වෙනවා...
එස්.එම්. නම් ඉඩම්... ඉඩම් නම් එස්.එම්...
ඉන්දියාවටයි, චීනයටයි විකුණන්න ඉඩම් එකතු කරනවා..
මෙයාලට පිස්සු... අනුන්ගේ ඉඩම් පවරාගෙන වගාකරන්න ඕනෙනෑ. රජයේ ගොවිපොලවල් වල ඉඩම් නිකම් වල් වැදිලා, ඒවා වගකරලා හිටියා නම් හොඳයි.