ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් ක‍්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති එක්දින තරගයේදි ඕස්ටේ‍්‍රලියානු පිල පරදවා ලකුණු 9 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 238 ක දැවී ගිය අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 229 කට දවාගැනීමට ලසිත් මාලිංග (49/4) ඇතුළු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අවසන් තරගාවලිය මේ මස 4 වැනිදා ආරම්භ වන අතර එය තරග තුනකින් සමන්විතය. තරග තුනෙන් තරග දෙකක් ජයගන්නා කණ්ඩායමට කොමන්වෙල්ත් බැංකු කුසලානය හිමිවේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පණ්දු යවන්නන් අතේ තමයි දිණුම තියෙන්නේ...
නියමයි...! සුභ පැතුම්...!! අපි කවදත් ඔබ සමඟයි...!!!
කප් එක අපිට,එක ෂුවර්. මහේල,සංගා,දිල්,නුවන්,මාලිංග,නියමයි
අපිට ඔබ ගැන ආඩම්බරයි..
ලක් මවගේ දරුවන්ට ඉදිරියට යන්න වාසනාව ලැබේවා..
තරංගට අවස්තාවක් දෙන්න. ජයවේවා!
ලංකා කණ්ඩායම අපේ සුබ පැතුම්.
විශිෂ්ඨයි
දන්නවනේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ නියමයි මහේල