කහතුඩුව තේකොටුවේ නිවසක මවත්, පියාත්, දුවත් උදේ ආහාර ගැනීමෙන් පසුව සිහිසුන්ව සිටියදී රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
බත්, පරිප්පු, පතෝල, වම්බටු ආහාරයටගෙන ටික වේලාවකට පසුව ඔවුන් සිහිසුන්ව සිටි බව අසල්වැසියකු දැක ඇත.
සොරුන් ගෙදරට ඇතුළුවූ ලකුණු පෙනෙන්නට නැති බවත් මවගේත් පියාගේත් තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ලොකු රහසක් තියෙන්නේ ඕනේ මෙතන (අ)