අගහිඟතම් නිසා රස්සාවක් සොයා කොළඹ ආ 15 හැවිරිදි ළමයකු නිදහස් දා රවටා කොල්ලුපිටියේ මුහුදු මාවතේ පාළු නිවසකට ගෙන ගොස් අපයෝජනය කළැයි කියන 55 හැවිරිදි පුද්ගලයකු ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කෙළ්ය.
දරුවාට කෑම බීම දී අපයෝජනය කර සැකකරු පළා ගොස් ඇති බවත්, අසල සිටි මුරකරුවකුගේ දැනුම් දීමක් මත පොලිසිය පැමිණ නිවස සෝදිසි කරද්දී සැකරකුගේ ජංගම දුරකතනය හමුවී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ළමයා පරිවාස භාරයට පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන අපරාධ වලට මොහු වැන්නවුන් ජිවත් කර විය යුතු නැත.(නදී)
නියමයි! (නදී)
ඔබේ දරුවන්ට මෙහෙම දෙයක් වෙන්න කලින් ඒ මනුස්සයව එල්ලලා මරන්න.(නදී)
පැපිලියානේ මෙහෙම උනාම, එයාල හදිසි වෙලා නීතිය අතට ගත්තා. (නදී)
මේක බෞද්ද රටක් නිසා අපි කලබල විය යුතු නැහැ. (දී)
ලෝකයේ ජීවත් වන්න භයානකම රට ලංකාව වගෙයි පෙනෙන්නේ. පිටරටවල ඉන්න කිසිම කෙනෙක් ලංකාවට නම් ළමයින්ව යවන්න එපා. මේ රටවල බොහොම ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් තියෙන්නේ. (නදී)
නිකන් බොරු කතා කියන්න එපා ගලබොඩ, හැම රටම ළමා අපචාර, ස්ත්‍රී දුෂන තියෙනවා. නිකමටවත් ප්‍රවෘත්ති බලන්නද්ද ? හැම තරාතිරකම අය මේ වගේ වැඩ වල යෙදෙනවා. (නදී)
මම නම් කියන්නේ මේ වගේ අපරාද කරන අය නිරුවත් කරලා ප්‍රසිද්දියේ තියන්න ඕනේ.තමාගේ දුවෙක් වගේනේ..කොල්ලෝ හොදයි තව..මේ නාකින්ට තමි විසේ.(දී)
නිපුන ,හැම රටකම ස්ත්‍රී දුෂණ ළමා අපරාධ වෙන බව ඇත්ත. එත් වරදකරුවන් ට ගැලවිලා යන්න ලේසිම රට මේක. අන්න එතන තමයි ප්‍රශ්නය.(අ)
නිපුන , හැම රටකම වෙනවා කියල අපිට නිදහසට කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් ද ? අපේ ම දරුවෙකුට මේ දේ වුනා නම් , අනිත් රටවල ළමයින් ටත් මේ ටික වෙනවා කියල අපිට ඉන්න පුළුවන් ද ? (අ) .
ඉතා හොදලිපියක් මේවා මින්ස්සු දැනගෙන වැඩ කලොත් තමයි හොද (දී)
තාක්ෂනය හමුවේ සතුරා පරාජය වෙලා (දී)
සෙක්ස් කියලා අන්තර්ජාලයේ සොයපු පිරිස් ඉන්න රටවල් වලින් ලංකාව පාමුල තැනක ඉන්නවා කියලා මම දැක්කා (දී)