මහරගම වැව පාරේ කර්මාන්ත ශාලවක ආහාර විස වීමකින් ඇගළුම් සේවිකාවන් විසි දෙදෙනෙක් හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබුහ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පැවසුවේ බ්‍රහස්පතින්දා (26) දහවල් ඔවුන් ගත් දිවා ආහාරය හෝ පානය කළ ජලයෙන් මෙය සිදුවන්ට ඇතැයි සැකයක් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට වස කවන එක කාලයක් තිස්සේ කෙරෙන වැඩක්. රටේ නීතියක් නැතිකොට පාලනයකුත් නැති වෙනවා. මොනෝ කුණු ගදක් හරි විකුණා සල්ලි හම්බ කරන්න වෑයම් කරන තක්කඩි වෙළෙඳුන් මර්දනය කරන්න තරම් පාලනය අපොහොසත්. (නදී)
පිටිගල මහත්මයා! ඔබ මේ තීරුවට බොහොම හොඳ අදහස් ලියන කෙනෙක්. ඒ නිසාම වරින් වර ආත්මාර්තකාමීන්ගේ දෝෂ දර්ශනය ට පවා ලක් වෙනවා. ඔබත් මමත්, ඒ වගේම හිතන අනෙක් අයත් පොදුවේ බෙදා ගන්න එකම දහම සත්‍යයයි. අපි නිරතුරුවම ඒ මගේ ම යමු. (දී)
මහරගම ප්‍රාදේශීය සභාවේ ඇස් ඇරෙන්න ඕන, ජාතික පොළට ගියහම අපිරිසුදු බව හොදින් වැටහෙනවා, සමහරු කරවල විකුනනවා ලගින් යන්න බැහැ ගද (දී)
කවද්ද? අපේරටේ මෙම ජරා වැඩ නවතින්නේ ? සමහරුන්ගේ බල්ලෝ මරා හෝ මුදල් සෙවීමේ ක්‍රමය,... බලධාරිනි ! මෙම ජරා මුදලාලිලටත්, අල්ලස් ගන්න නිලධාරීන්ටත් නිසි දඩුවම් ලබාදී අසරණ ජනතාවට පිහිට වන්නේ කවදද?(දී)
සත්‍යා, තිත්ත උනත් සත්‍යය එකයි. ඔබ හරියටම හරි.ඒ වගේම අල්ලසට යට වුන සමහර නිලධාරීන් (හැමෝම නොවේ!) නිසාත් මේ වගේ දේවල් වෙනවා.(දී)