IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට

(විමුක්ති එස් රුද්‍රිගු)

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී  වී ඇත.

පසුගිය ජූලි මාසයේදී පිහි ඇනුමකින් ළමයින් තිදෙනකු මරණයට පත්වූ වයඹදිග එංගලන්තයේ සවුත්පෝට් නගරයේ ප්‍රජාවට සහාය පළකිරීමටත් එම බිහිසුණු අත් දැකීමෙන් නගරය යථා තත්වයට පත්වෙමින් සිටින අවස්ථාවක ඔවුන්ගේ අත් දැකීම් විමසීමටත් කේට් කුමරිය සහ විලියම් කුමරු එක්ව එම නගරයේ සංචාරයක නිරත වී ඇතැයි කෙන්සින්ටන් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

කේට් කුමරිය සහ විලියම් කුමරු සවුත්පෝට් නගරයේ කරන සංචාරයේදී එම සිදුවීමේදී ප්‍රතිචාර දැක්වූ හදිසි සේවා නිලධාරීන් මුණ ගැසීමටද නියමිත බවද කෙන්සින්ටන් මාලිගය ප්‍රකාශ කළේය.



අදහස් (1)

කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට

Asitha Friday, 11 October 2024 07:39 PM

ඇත්තෙන්ම සතුටුයි. ඔබ වගේම පිළිකාවෙන් දුක් විඳින ලෝකේ සියලුම දෙනා සුවපත් වේවා..!

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site