මැතිවරණ කොමසාරිස් විසින් සැපයුණු ආහාර දීමනාව නොලැබුණු බව කියන කුරුණෑගල ලංගම බස් 168ක සේවකයෝ පැය තුනක් ඡන්ද පෙට්ටි ප්‍රවාහනයෙන් ඉවත් වූහ.
ඡන්දයේ ආහාර සැපයූ නිලධරයා වන වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුවනෙක හේරත් මහතා මැදිහත් වී ප්‍රශ්නය විසඳුවේය.
මැතිවරණ කොමසාරිස් විසින් ලංගමයට සැපයුණු ආහාර දීමනාව අවලංගු කළ ඔහු එම සේවකයනට ආහාර සැපයීමට පියවර ගත්තේය.
ඒ අනුව ඔවුහු මැතිවරණ රාජකාරි පමා වී ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණේ හරියටම හරි කතාව.(නදී)
මොකද? මුදල් අවසන් වෙලාවද්ද? (නි)
කෑම නොදී ඉන්න එක නම් මහ කැත වැඩක් (නි)
අන්තීම මොහොතේත් බත් පැකට් එකෙන් ගහගන්න තමයි උත්සාහය. (බ)