
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සීක්-හින්දු ආගමික ස්ථානයකට අද (25) එල්ල වූ ප්‍රහාරයකින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
‘‘අද එල්ල වූ ප්‍රහාරයෙන් අවාසනාවන්ත විදියට 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. අට දෙනෙක් තුවාල ලැබුවා’’ යැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තරීක් ආරියන් පැවැසීය.
ආගමික ස්ථානයේ සිටි 80 දෙනකු මුදාගත් බවත් හෙතෙම කීය. ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයන් අතර පැය කිහිපයක් තිස්සේ වෙඩිහුවමාරු වූ බවත් ප්‍රහාරය තුවක්කුකරුවන් සියලු හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මියගිය බවත් ඇෆ්ගන් බලධාරීහු කීහ.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් ව්‍යවසනයකට ලෝකය ගොදුරු වෙලා තියෙද්දිත් මුස්ලිම් අනතවාදීන් හැසිරෙන හැටි අන්තිමයි. ඉතින් ඒ අය කෙරෙහි අල්ලා දෙවියන් රැකවරනය දෙයිද?
අපේ රටේ ඉන්න හම්බයින්ටත් ඔය ටිකම තමයි අන්තිමට වෙන්නේ. මුළු ලංකාවම ඕනෑවෙයි අන්තිමට. අන්තවාදී විශ්ව විද්‍යාල හදනකම්, සහරන්ලා ප්ලෑන් කරලා ලංකාවේ සුපිරිම තැන්වලට ගහනකම්, අපේ රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා ඇස කන් පියන් බලන් හිටියා.