ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලක් සිතකින් නොවේ වගේ ඕනෑම වරදක් දූෂණයක් සිදුවුණාම ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලත් සිතකින් නොවේ වගේ හැඟීමකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තු.. 39 minutes ago
Y ජයලාල් · 1 hour ago සුද්දන්ට රට පාවා දුන්න එකේ ඉඳල අද දක්වාම උඩරටින් කෙරෙන්නේ එකම වැඩේ තමයි. එක්කෝ නිකම් පුටු රත් කරනවා නැතිනම් පාවා දෙනවා. (නදී) Reply 0
Y තබුක් සිල්වා · 1 hour ago සිල්වා, රටතුළ ජීවත් වන සියලුම අය ලාංකිකයෝ බව අමතක කරන්න එපා (නදී) Reply 0
Y ෂි්‍යාඩ් කූල් · 1 hour ago සුදුසු අයට ඒ තැන දෙන්න ඕනේ. කබීර් හසීම් කියන්නේ පාවා දෙන්නෙක් නෙමෙයි (නදී) Reply 0
Y රෝසි · 1 hour ago ඉන්නකම් හොද කියනවා ගියාම බනිනවා.දැන් මොහු පක්ෂෙන් ගියොත් මොහුටත් බනී.(හේ) Reply 0
Y චාන්දනී කළුපෙරුම · 1 hour ago තිස්ස කියන්නේ තම ඡන්ද ආසනයවත් දිනා ගන්නට බැරි උන කටින් බතල හිටවපු , එජාපයේ ක්‍රියාකාරී සාමාජිකයන් නුරුස්සපු කෙනෙක්. මෙයා ගියාට එජාපයට පාඩුවක් නැහැ (නදී) Reply 0
Y ආරියරත්න ද අල්විස් · 1 hour ago ඔයා නම් දෑත් ශක්තිමත් කරන්න හිතන්නවත් එපා. මොකද හිටපු ලේකම් පැන්නට පස්සෙ ඡන්ද පදනමක් නැතිලු. අරවා මේවා අහගන්නේ මොකටද. (නදී) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago සිල්වා, කබීර් හෂීම් මහතා මහලේකම් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. අගය කළයුතු වැඩක් ඒක (නි) Reply 0
Y සේනක සහබන්දු · 1 hour ago උණුසුම් සුබපැතුම්. සුදුස්සාට සුදුසු තැන හිමිවී තිබෙනවා. පක්ෂය වෙනුවෙන් සැබෑ ලෙස කැපවුණු ඔබට ජය පතමි. ඔහුව මෙම තනතුරට පත්කළ නායකතුමාටත් ස්තුතියි. (නදී) Reply 0
Y මහේන් · 1 hour ago මටත් පෙනෙන්නේ බන්දුල පෙරේරා දැන් වෙනත් නම් වලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු පටන් අරගෙන. සිල්වා කියලා ඉඳහිට මෙතන ලියන කෙනෙක් ඉන්නවා, අදහස් මීටවැඩිය හාත්පසින්ම වෙනස්. (නි) Reply 0
Y සෑම් · 1 hour ago සිල්වා, ඔයා වගේ අය මේ පක්ෂය ගැන කනගාටු වෙන්න උවමනාවක් නැහැ. ඔයා අඩුම තරමෙන් පක්ෂයේ නම සහ නමේ තේරුමවත් දන්නා කෙනෙක් නොවේ. (ර) Reply 0
Y රොෂාන් · 1 hour ago සිල්වා, තාම ඉන්නේ වනචාරී අදහස් එක්ක. ඔය සිංගප්පුරුවේ ඉන්දියානු අභාෂයක් ඇති දෙමල කෙනෙක් මහා පුටුවකට පත්වුණා කාලෙකට කලින්. දකුණු ආසියාවේ ඉතාමත් ප්‍රබලම ඉන්දියාවේ මුස්ලිම් කෙනෙක් ජනාධිපතිවෙලා හිටියා. එය ජාතිවාදී නොවී සුදුස්සාට සුදුසු තැන දුන්නා. ඔය වගේ බාල අදහස් දරන අය ඉන්න රටවල් අධ්‍යාත්මය අතින් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. (ර) Reply 0
Y රජීව් · 1 hour ago ජාතිය ප්‍රශ්නයක් නෙවේ, රටට අවංකවම වැඩක් කරන නියම මහත්තයෙක් රට පාලනය කළ යුතුයි ,අපේ සල්ලි වලින් තමන්ගේ පවුල අය විතරක් ගොඩ දාන්නේ නැතුව (බ) Reply 0
Y නිරාන් සෞදි · 1 hour ago එතුමා හොඳ තේරීමක් අයියෝ සිල්වා. යූඇන්පී එක සුදුස්සාටයි තැන දෙන්නේ ජාතියට කුලයට නොවෙන බව ඉගෙනගන්න (බ) Reply 0
Y ඇන්ඩෘෘ · 1 hour ago අනේ සිල්වා, මෝඩ කතා කියන්න එපා. එජාපය, ශ්‍රීලනිප, සිංහල පක්ෂ නෙමේ. එකේ හැම ජාතියකම අය ඉන්නවා. මෙතන ජාති බේද අවුස්සන්න එපා.(බ) Reply 0
Y කසුන් ධර්මවංශ · 1 hour ago සිංහල රටක සිංහල දේශපාලන පක්ෂයකට ගිය කල.... දැන්නම් මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දෙන්න ටිකක් හිතන්න ඕන. (බ) Reply 0
Y සිසිර · 1 hour ago සිල්වා ඔයාගේ වාසගම පොඩ්ඩක් බලන්නකෝ. ලංකා කියන්නේ සිංහල, මුස්ලිම්, දෙමල බර්ගර් ඔය වගේ - සියලු දෙනාගේ රටක්- ජයවේවා ! (නදී) Reply 0
Y සුසිල් රණසිංහ · 1 hour ago උඩරට සිංහලයෝ එදා ඉදන්ම අද 21 වන සියවසෙත් වෙනස් නැත. පාවාදීම් වලට නොම්මර එක. කබීර් හෂීම් මහතාට අපේ සුබ පැතුම්. (නදී) Reply 0
Y යාපා · 1 hour ago සිල්වා මහත්තයෝ, මතකද ඒ.සී.එම් කලීල් කියල උතුම් දොස්තර මහත්තයෙක් හිටිය. එතුමා වසර ගණනක් යු.එන්.පී එකේ සභාපති හැටියට කටයුතු කලා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ට රට පාවා දුන්න එකේ ඉඳල අද දක්වාම උඩරටින් කෙරෙන්නේ එකම වැඩේ තමයි. එක්කෝ නිකම් පුටු රත් කරනවා නැතිනම් පාවා දෙනවා. (නදී)
සිල්වා, රටතුළ ජීවත් වන සියලුම අය ලාංකිකයෝ බව අමතක කරන්න එපා (නදී)
පක්ෂය කුමක් උවත් අන්තවාදී දේශපාලනඥයන් අතර මහත්මයෙක්. සුභ පැතුම් (නදී)
සුදුසු අයට ඒ තැන දෙන්න ඕනේ. කබීර් හසීම් කියන්නේ පාවා දෙන්නෙක් නෙමෙයි (නදී)
ඔහු නීතිය රකින සැමට එකවගේ සලකන නියම මහත්මයෙක්.ජය වේවා.(හේ)
ඉන්නකම් හොද කියනවා ගියාම බනිනවා.දැන් මොහු පක්ෂෙන් ගියොත් මොහුටත් බනී.(හේ)
සුබ පැතුම්.! වැදගත් මහතාට. (ර)
තිස්ස කියන්නේ තම ඡන්ද ආසනයවත් දිනා ගන්නට බැරි උන කටින් බතල හිටවපු , එජාපයේ ක්‍රියාකාරී සාමාජිකයන් නුරුස්සපු කෙනෙක්. මෙයා ගියාට එජාපයට පාඩුවක් නැහැ (නදී)
අපෙන් උණුසුම් සුභ පැතුම්.(හේ)
හොදම හොද තීරණයක්. (ර)
ඔබතුමා කවදද යන්නේ (දී)
වැදගත් මහත්තයෙක්.ඒත් පාලු ගෙයක වළන් බිදින එක ගැන දුකයි (දිල්)
ඔයා නම් දෑත් ශක්තිමත් කරන්න හිතන්නවත් එපා. මොකද හිටපු ලේකම් පැන්නට පස්සෙ ඡන්ද පදනමක් නැතිලු. අරවා මේවා අහගන්නේ මොකටද. (නදී)
නියමයි ! (නදී)
සිල්වා, කබීර් හෂීම් මහතා මහලේකම් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. අගය කළයුතු වැඩක් ඒක (නි)
අපොයි ලංකාවට ගිය කලක්. (නදී)
සුබ පැතුම් මිතුරාණනි.! (ර)
කබීර් පාවාදෙන්නෙක් නෙමෙයි. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)
ජාතීන් අතර සමගියෙන් ඉදිරියට යන පක්ෂයට සැමදා ජනතාව ආදරෙයි. (ර)
අන්න හොද මහත්තයෙක්. (ර)
හැමදාම විපක්ෂය වෙයිද?
අනේ ඒකට නම් යු.එන්.පි මම කැමති නැහැ (නදී)
ජයවේවා! ජයවේවා! (නි)
ඔබට සුබ පැතුමන් (නදී)
හොඳ තීරණයක්. අපේ සුභ පැතුම් (නදී)
උණුසුම් සුබපැතුම්. සුදුස්සාට සුදුසු තැන හිමිවී තිබෙනවා. පක්ෂය වෙනුවෙන් සැබෑ ලෙස කැපවුණු ඔබට ජය පතමි. ඔහුව මෙම තනතුරට පත්කළ නායකතුමාටත් ස්තුතියි. (නදී)
මටත් පෙනෙන්නේ බන්දුල පෙරේරා දැන් වෙනත් නම් වලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු පටන් අරගෙන. සිල්වා කියලා ඉඳහිට මෙතන ලියන කෙනෙක් ඉන්නවා, අදහස් මීටවැඩිය හාත්පසින්ම වෙනස්. (නි)
මහ ලේකම්ලා තමයි පනින්නේ. (නදී)
වඩා වැදගත් කෙනෙක් මහා ලේකම් තනතුරට අාවා. (හේ)
ඔබට අපි ජය පතනවා එජාපයේ වාසනාව අපෙත් වාසනාව (බ)
සිල්වා, තවත් වයසට ගිහින්ද ඔය මොළේ පාවිච්චි කරන්න බලාගෙන ඉන්නේ? (නි)
සිල්වා, ඇයි හිටියේ සිංහලයෙක් නෙවෙයිද? (බ)
ධම්ම, ඔබේ මතය සමඟ මම බොහෝදුරට එකඟයි. (නි)
නව මහ ලේකම් තුමාට සුභපැතුම් (දී)
සිල්වා, ඔයා වගේ අය මේ පක්ෂය ගැන කනගාටු වෙන්න උවමනාවක් නැහැ. ඔයා අඩුම තරමෙන් පක්ෂයේ නම සහ නමේ තේරුමවත් දන්නා කෙනෙක් නොවේ. (ර)
සිල්වා, අන්න බෝක්කු කට ඇරියා. (ර)
සිල්වා, තාම ඉන්නේ වනචාරී අදහස් එක්ක. ඔය සිංගප්පුරුවේ ඉන්දියානු අභාෂයක් ඇති දෙමල කෙනෙක් මහා පුටුවකට පත්වුණා කාලෙකට කලින්. දකුණු ආසියාවේ ඉතාමත් ප්‍රබලම ඉන්දියාවේ මුස්ලිම් කෙනෙක් ජනාධිපතිවෙලා හිටියා. එය ජාතිවාදී නොවී සුදුස්සාට සුදුසු තැන දුන්නා. ඔය වගේ බාල අදහස් දරන අය ඉන්න රටවල් අධ්‍යාත්මය අතින් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. (ර)
ඔබ තුමාට සුභ පැතුම්.(හේ)
ජාති භේද අපිට එපා මගෙන් සුබ පැතුම් !!! (බ)
ජාතිය ප්‍රශ්නයක් නෙවේ, රටට අවංකවම වැඩක් කරන නියම මහත්තයෙක් රට පාලනය කළ යුතුයි ,අපේ සල්ලි වලින් තමන්ගේ පවුල අය විතරක් ගොඩ දාන්නේ නැතුව (බ)
එතුමා හොඳ තේරීමක් අයියෝ සිල්වා. යූඇන්පී එක සුදුස්සාටයි තැන දෙන්නේ ජාතියට කුලයට නොවෙන බව ඉගෙනගන්න (බ)
අනේ සිල්වා, මෝඩ කතා කියන්න එපා. එජාපය, ශ්‍රීලනිප, සිංහල පක්ෂ නෙමේ. එකේ හැම ජාතියකම අය ඉන්නවා. මෙතන ජාති බේද අවුස්සන්න එපා.(බ)
සිංහල රටක සිංහල දේශපාලන පක්ෂයකට ගිය කල.... දැන්නම් මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දෙන්න ටිකක් හිතන්න ඕන. (බ)
සිල්වා ඔයාගේ වාසගම පොඩ්ඩක් බලන්නකෝ. ලංකා කියන්නේ සිංහල, මුස්ලිම්, දෙමල බර්ගර් ඔය වගේ - සියලු දෙනාගේ රටක්- ජයවේවා ! (නදී)
උණුසුම් සුභ පැතුම් (නදී)
ඔයා කවදද පනින්නේ ? (නදී)
සුදුස්සාට සුදුසු තැන ලැබුණා ගොඩක් සතුටුයි. (නදී)
උඩරට සිංහලයෝ එදා ඉදන්ම අද 21 වන සියවසෙත් වෙනස් නැත. පාවාදීම් වලට නොම්මර එක. කබීර් හෂීම් මහතාට අපේ සුබ පැතුම්. (නදී)
සිල්වා මහත්තයෝ, මතකද ඒ.සී.එම් කලීල් කියල උතුම් දොස්තර මහත්තයෙක් හිටිය. එතුමා වසර ගණනක් යු.එන්.පී එකේ සභාපති හැටියට කටයුතු කලා. (නදී)
හොඳ මහත්මයෙක්. උණුසුම් සුබ පැතුම් ! (නදී)
කබීර් තිස්සට වඩා ගොඩක් සුදුසුයි. තිස්ස යනබව ඔක්කොම දැනගෙන හිටියේ. (හේ)