පානදුර හොරණ මාර්ගයේදී කැබ් රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටී, ත්‍රීරෝද රථයේ රියදුරු  තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

ත්‍රීරෝද රිය පාර හරහා පෙරලී තිබිණි.

IMG_2035 IMG_2037 IMG_2038 IMG_2039