නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධරයකුම ගොකරැල්ල පොලිස් ස්ථානයට කිලෝමිටර් දෙකක් පමණ දුර සිට එම පොලිස් ස්ථානය දක්වා හිස්වැසුමක් නොමැතිව කොළඹ-කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගමන්කරන අයුරු එසැණ කැමරාවේ සටහන් විය.
මාර්ගයේ ගමන් ගත් රථවාහන ඉස්සර කරමින් මාර්ග නීතිද උල්ලංඝනය කරමින් ඔහු එම මාර්ගයේ සිය යතුරුපැදිය ධාවනය කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවලා මේක ගැන සොයාබලාවි නේද? කියල අහනවා ඔව් සර් මම මිනිහව අත්අඩංගුවට ගන්නේ නැත සර් මෝටර් සයිකලය වහාම අත්අඩංගුවට ගන්නම් සර් ඔව් සර් හරි සර් (බ)
දඩය 2500ද? 25000ද? (නි)
අපි පුංචි වරදක් නොව අවස්ථාව අනුව සුළු හෝ වැරැද්දක් වුණොත් මෙයාලගේ කියවිලි, වදන්, කතන්දර, බයිලා, වැකි අහන්න ඕනෑ. (නි)
කතා කරන්න දෙයක් නැහැ, මේක එයාගේ බයිසිකලය. පොලිසියේ එකක් නොවෙයි. තමන්ගේ බයිසිකලය පදිනකොට නීතියට ගරු කරන්නත් පුළුවන්. නොකරන්නත් පුළුවන්. පොලිසියට අහුවුණොත් දඩය ගෙවාවී. (නි)
මේවට කවුද නඩු දාන්නේ බලාගෙන යනකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (බ)
ඕක මොකද රටකරවන්න ඉන්න අය පාර්ලිමේන්තුවේ පහරන්නේ (බ)
මේ ගැන ක්‍රියාත්මක වෙන්න එපා සර්. ප්ලීස් සර්,නෝ සර්. (බ)
හා හා හා ....නීතිය නමල වගේ (බ)
අයියෝ ඕක මොකද්ද මගේ වාහනේ වීඩියෝ එකේ තියන දේට (බ)
හෙල්මට් දාන්න ඕන ඔලුව තියෙනවා නම් විතරයිනේ. (බ)
අයියෝ ශ්‍රී ලංකා පොලිසිය! (නි)
මේක ඉතින් සිරි ලංකාවනේ ආයුබෝං! (නි)
යස් සර්, නෝ සර්, ඩෝන්ට් වොරි සර්... (නි)
අපේ රටේ නීතිය හදන පිරිසත් සහ නීතිය ක්‍රියාත්මක කරන පිරිසත් අවංක නම්, මුළු රටම හොඳ වේවි. නමුත් අවාසනාවට සාමාන්‍ය මිනිසුන්ට තමයි නීතියත්, දඬුවමුත්. (නි)
කොහොමද අපි එයා ළඟින්ම ඔහොම ගියොත්? (නි)
පොලිස්පතිතුමා මේක ගැන සොයාබලාවි නේද? යස් සර් (නි)
කෝ නැද්ද මේවට ගිරිය පුප්පගෙන කෑගහන සේනා එහෙම? (නි)
කෝ අර නීතිය නමන කෙනා? (නි)
ඔය හරියෙ දේවාලයක් ඇති. ඒකෙ කපුවා නියම කරලා ඇති කිලොමීටර් දෙකක් ඇතුළත හැම කෙනෙක්ම හිස් වැසුම් ගළවන්න කියලා, දෙවියන්ට ගෞරවයක් හැටියට (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! (නි)
කපුවා දේවාලය කැත කරයි ඕක මොකක්ද දෙවියොම ඊයේ පෙරේද රටම බලා ඉන්දැද්දී පැහැරුවේ. (බ)
සරත් සේනා මොකටද මෙතනට. බස් එකක වෙන අසධාරණයකට කට හොල්ලන්නේ නැති ඔබල වගේ මිනිස්සු මෙතන පොලිස් වැරැද්දට සේනා හොයනවා සේනාව උපහාසයට ලක් කොරනවා. අපිට ඔබල ගැන ලැජ්ජයි හලෝ ලැජ්ජයි (බ)
ඔලුව නැත්නම් කොහාටද හෙල්මට් දාන්නෙ (බ)
මහ කකුළුවා පොඩි එවුන්ට කෙළින් යන්න කියනවා (නි)
නිලූ, එ් කියන්නේ රාජකාරී නොකරන වෙලාවට රාළහාමිලට හොරකම් කරන්නත් පුළුවන්. හරි හරි ඔයාට හොඳ නම් අපිට මොකෝ? මේවා කියවන අය ඔයාට සහතික දේවි (නි)
පොලිස්පතිතුමා මේක ගැන සොයාබලාවි නේද? (නි)