ආදරේ කරන ජෝඩු රණ්ඩු වෙන්නේ රණ්ඩු විය යුතු දේවල්වලට නෙමෙයි කියන එක පොදු සත්‍යයක්. මේ වීඩියෝව සකසන ජොහන්නා පෙන්වන්නෙත් එයයි. විටෙක රණ්ඩු වගේම ටිකකින් යාළු වෙන මේ ආදර කතාව දිහා බලන්නට ඔබටත් ආරාධනා කරනවා. ඒ මෙම වීඩියෝව එතරම්ම සුන්දර නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd