IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කප්පම්කරු අල්ලයි

ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින්  නීති විරෝධී ලෙස මෙරටින් පිටවීමට  උත්සහ කිරීමේ වරදට කටුනායක ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගන්නා සැකකරුවන්  වෙනුවෙන් පොලිසියට අල්ලස් ලබා දී  අධිකරණයට ඉදිරිපත් නොකොට  නිදහස් කර දිය හැකි  බව පවසමින්  රුපියල් ලක්ෂ අටක කප්පම්  මුදලක්  ලබා ගත් බව කියන පුද්ගලයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්   සැකපිට  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රැකියා සපයන  මෑන් පවර්  ඒජන්සියක හිමිකරුවෙකි.

පසුගිය 2014 වසරේ ජුලි 17 වෙනිදා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ  වීසා භාවිතා කරමින් සෞදි අරාබියට යාමට පැමිණි කාන්තාවක් දෙදෙනෙකු සහ ඔවුන්ට ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කරන ලද විමර්ශන වලින් හෙළි වු තොරුතුරු මත පොලීසිය ඔහු    අත් අඩංගුවට ගෙන ඇත.

 

 


 

 



අදහස් (0)

කප්පම්කරු අල්ලයි

දුමින්ද Friday, 20 March 2015 07:12 AM

ඔහොම ගියොත් මැරෙන්නත් අල්ලස් දෙන්න වෙන දවස අත ළඟ (බ)

:       0       0

දුමින්ද Friday, 20 March 2015 07:17 AM

මරුලගට යන්නත් අල්ලස් -ඒවි ඉල්ලන දිනක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site