මොරටුවේ රාවතාවත්තේ ව්‍යපාරිකයකුගේ 15 හැවිරිදි පුතා මැරීමට රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි පවසා එය වැළැක්වීමට රුපියල් ලක්ෂ තුනක් ඉල්ලූ සිසුන් දෙදෙනකුගෙන් එක් අයකු අල්ලා ගැනීමට පොලිසිය ලුනාවේ දී පැය තුනක් දිව්වේය. පොලිසිය ඇටවූ උගුලේ ඔවුහු අසු වූහ. එහෙත් මලල ක්‍රීඩකයකු වන සිසුවා දුවන්නට විය. පොලිසිය සැකකරුවන් අසුකැර ගත්තේ කිලෝමීටර් කිහිපයක් ඔහු පසුපස හඹා යෑමෙන් පසුවය.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2369
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කප්පම් කොල්ලා අල්ලන්න පොලිසිය පැය තුනක් දුවයි
අමිල Friday, 27 January 2012 10:14 PM
දැන් ඉතින් හති අරින්න පුළුවන්..
විපුල Saturday, 28 January 2012 08:31 AM
ක්‍රීඩකයෝ පොලීසියට බඳව ගන්නවා නම් ඔහොම වෙන්නේ නැහැනේ... අලි බඩවල් උස්සන් හදිස්සියකට දුවන්න බැරි පොලීසිය.... ඕකනෙ පැමිණිල්ල රිමාන්ඩ්.... හොරා නිදහස්....