මිනුවන්ගොඩ ඉඩමක් ගත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් අල්ලුවැයි කියන නියෝජ්‍ය ඇමැතිට එරෙහි පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහිව නීතිමය පිවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඉකුත් පෙබරවාරි 26 වැනිදා අමාත්‍යංශ ජංගම දුරකතනයකින් ඔහු මේ කප්පම ඉල්ලා ඇතැයි ද, මෙයට පෙර ද ඉන්ධන පිරවුම් හලක් අනුමත කිරීමට කප්පමක් ඉල්ලා ඇතැයි බස්නාහර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජනපතිට පැමිණිලි කැර ඇතැයි ද උසස් පොලිස් නිලධරයෙක් කීය. නියෝජ්‍ය ඇමැතිවරයාගේ සහෝදරයකු පොලීසියට පෙත්සමක් යවමින් කප්පම් කතාව බොරුවක් බව කියා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ඇමැතිවරයෙක්
මේ පොලීසියටත් ප්‍රශ්නයක්. ඇමැතිවරුන්ටත් ප්‍රශ්නයක්.
අත්අඩංගුවට අරගෙන නිතිය ඉෂ්ට කරන්න මොකද රටක් බලා ඉන්නවා (දී)