IMG-LOGO

කුප්පි ලාම්පු එළියෙන් තිස්ස මාධ්‍ය හමුවක

(නිමල කොඩිතුවක්කු)

විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිගින් දිගටම විදුලිය විසන්ධි වීමෙන් ජනතාව දුෂ්කර තත්ත්වයට පත්වීමට විරෝධය පළ කරමින් අත්තනායක මහතා මෙම කුප්පි ලාම්පු රැගෙන එනු ලැබීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

කුප්පි ලාම්පුවක් දල්වා සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුව කැඳවා තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (13)

කුප්පි ලාම්පු එළියෙන් තිස්ස මාධ්‍ය හමුවක

SUNIL MILANO Monday, 24 January 2022 02:42 PM

මේ ඇත්තන් කලොත් කරන්නේ බහු භුත වැඩ තමයි. විදුලිය විසංදි කරන එකට විසඳුමක් ඉදිරිපත් කළා නම් මොන තරම් හොඳද. කාට කියන්නද ?

:       8       23

fairoosMonday, 24 January 2022 03:54 PM

එතකොට සර්ට විසඳුමක් නැද්ද? සර් ෆේල්නේ පව්...! සුනිල් ඔහේ මිලානෝටම වෙලා හිටියොත් හොඳයි.

:       9       7

abMonday, 24 January 2022 05:23 PM

මෙවැනි සිල්ලර දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවන්න ජනතාවට පිස්සුද?

:       1       6

Nalaka Monday, 24 January 2022 02:48 PM

කුප්පි ලාම්පුවෙන් නෙවි කනාමැදිරි එළියෙන් මාද්‍ය හමු තිබ්බත් මු නම් අමුම අමු දසයෙක්. සත පහකට විශ්වාස කරන්න බැරි එකෙක්. මුන් වගේ එවුන් තමයි අවුරුදු 78 ක් මේ රට මේ තත්වේට පත්කළේ. මේදා පාර මිනිස්සු උබලට රැවටෙන්නේ නැහැ..

:       3       22

Hiruni ranawaka Monday, 24 January 2022 03:04 PM

මාධ්‍ය සංදර්ශන

:       2       17

Chandana liyanage Monday, 24 January 2022 03:04 PM

සෞභාග්‍යයේ දැක්ම නම් මරු .රට රකින අපේ විරුවා

:       8       14

Shamara wijekoon Monday, 24 January 2022 03:05 PM

මුන් හිටියානම් කරයි .බොරු කයිවාරු විතරයි

:       5       20

Sajith kannangara Monday, 24 January 2022 03:05 PM

දැන් සැපද 69 ට?

:       11       12

පුතානෝ Monday, 24 January 2022 03:06 PM

වහල්ලු මේවා දැක දැක අන්ධ මෙන් සිටින එකයි දුක

:       8       14

BamunuarachchiMonday, 24 January 2022 03:57 PM

පුතාණෝ අමනයෙක් බව දන්නවා. මෙහෙම අමනයෙක් කියලා දන්නේ අදයි. අමන පුතාණෝ හිතනවාද වහල්ලු මේ ගොයියාගේ කුප්පි ලාම්පුවෙන් එළිය බලනවා කියලා... මේවා දකින අමන පුතාණෝ මොනවාද කරන්නේ..? අමන කතා කියනවා හැරෙන්න...

:       12       10

lakvidu Monday, 24 January 2022 04:59 PM

සෝර්ස් බෝතල්වලින් කොහේද කුප්පි ලාම්පු හදන්නේ? මේ මනුස්සයා ඒකවත් දන්නේ නැහැ. ගොන් පාට්...

:       7       8

sugath Monday, 24 January 2022 06:00 PM

විදුලිය නැත්නම් කොහොමද ඔය ඉස්සරහ තියෙන මයික්‍රෆෝන් වැඩ කරන්නේ? බොරු සංදර්ශන වලින් මිනිසුන් රැවටීම මේ අයගේ විනෝදාංශයක් වෙලා.

:       2       9

gagana Monday, 24 January 2022 07:42 PM

පුටුව යට භූමිතෙල් ටිකක් තිබ්බේ නැද්ද කරුවලේ හලලා ගිනිකූරක් ගහන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site