(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීම මාධ්‍යයට විවෘත නොකිරීමට රජය තීරණය කර ඇත.
පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.
මෙම තීරණයට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.
පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීම ආවරණය කිරීමේ අවස්ථාව පසුගිය රජය සමයේදී මාධ්‍ය වෙත හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ ඔහොම වෙලා මදි.. හැම එකක්ම හංගලා කරන්න ඕනේ.
හුරේ, අපි බලාපොරොත්තු වුණු ආණ්ඩුව. නියමයිනේ... තාම පටන්ගත්තා විතරයි. මහජනතාව දිනුම් එහෙනම්...
කොහොමත් ඕවායින් මාධ්‍යයට පෙන්නන්න යමක් ලැබුණා මිසක් වැරදිකාරයින්ට දඬුවම් ලැබුනේ නැහැනේ...
සර්වාධිකාරත්වයේ ලක්ෂණයක්..