හල්දුම්මුල්ල, බංඩාරවෙල හා ඇල්ල යන ප්‍රදේශ වලට පසුගිය 24 පැයේ නොකඩවාම පවතින වැස්ස තවත් 24 පැයක් පැවතුනහොත් කලින් නම් කළ ආරක්ෂක ස්ථාන කරා යන්නැයි එම ප්‍රදේශයන්හි අවදානම් කලාප වල වාසය කරන ජනයාට බදුල්ල ආපදා කලමනාකරණ අධ්‍යක්ෂක ඊ.එම්.එල් උදය කුමාර මහතා අනතුරු අඟවයි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුළ නාය යෑම් පවතින ප්‍රදේශ රැසක් හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd