කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන ගායක කාන්යේ වෙස්ට් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔහුට මානසික පීඩනයක් ඇති බවය. මේ හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාර ඉදිරියටත් කරගෙන යන බව පැවසෙන අතර, කිම්කාර්ඩිෂන් සඳහන් කර ඇත්තේ ඔහුගේ සියලුම ප්‍රසංග නවතා දමන ලෙසය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd