වෙන්නප්පුව ඩිපෝවේ බස්රථයක සේවයේ යෙදී සිටි කොන්දොස්තරවරයෙකුගේ ටිකට් මැෂිම සහ මුදල් පැහැරගෙන පහරදුන් බව කියන කුලියාපිටිය මීගමුව මාර්ග අංක 92 පෞද්ගලික බස් රියක කොන්දොස්තරවරයෙකු අද (5) අත්අඩංගුවට ගත්බව මීගමුව පොලිසිය කියයි.
පහර කෑ බව කියන ලංගම බසයේ කොන්දොස්තරවරයා මීගමුව රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd