IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කන්දේගම ධර්ම ශාලාවට වන අලි ප්‍රහාරයක්

(නිමල් ජයරත්න)

පොළොන්නරුව ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට අද (8)  එල්ල වු වන අලි ප්‍රහාරයකින් ධර්ම ශාලාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බව, ධනංජය රජමහා විහාරාධිපති කන්දේගම දීපවංසාලංකාර නාහිමියන් සඳහන් කරති.

මෙම විහාරස්ථානයේ සාගරමති පිරිවෙණ ක්‍රියාත්මක වන අතර, එහි දේශීය හා විදේශීය සාමණේර භික්ෂූන් වහන්සේලා 25 නමක් පමණ නේවාසිකව ඉගෙනීම් කටයුතු සිදු කරති.

විහාරස්ථානයටත් පිරිවෙන් පරිශ්‍රයටත් වරින් වර වන අලි ප්‍රහාර සිදු වූ අතර, ඒ පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළ ද මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සිදු වී නොමැති බව විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සඳහන් කරති.

යම් අවස්ථාවක මෙහි වාසය කරන කුඩා ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයකට වන අලි ප්‍රහාරයකින් හානියක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ රාජ්‍ය ආයතන බාර ගත යුතු බව විහාරාධිපති, ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර නාහිමියෝ පවසති.



අදහස් (1)

කන්දේගම ධර්ම ශාලාවට වන අලි ප්‍රහාරයක්

අලිඩොං Sunday, 09 November 2025 05:45 AM

නියම ධර්මය දේශනාකරලා, ඒවා පිළිපදින්න කියලා අනතුරු ඇඟවීමක්....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site