IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොන්ද නැති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් අහිමි කිරීම හරිද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

රාජ්‍ය සේවකයන්ට වැටුප අහිමි වී තිබෙන්නේ ඒ අයගේ වරදින් නොවේ යැයිද රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අතර මැතිවරණය පවත්වන්න මුදල් නොදෙන්න  රජය තීරණය කර තිබෙන බැවින් මැතිවරණය කල් යාම රාජ්‍ය සේවකයන්ගේ වරදක් නොවේ යැයි විපක්ෂනායකවරයා කීය.

දහස් ගණනක් රාජ්‍ය සේවකයන් අනාත කළේ ආණ්ඩුව බවද සජිත්  ප්‍රේමදාස මහතා පැවසීය.

බොහෝ රාජ්‍ය සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැතැයි කී විපක්ෂ නායකවරයා මෙය බරපතළ කාරණයක් සේ සලකා ආණ්ඩුව මීට මැදිහත් විය යුතු බව බවද සඳහන් කළේය.



අදහස් (2)

කොන්ද නැති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් අහිමි කිරීම හරිද?

මහසෙන් Friday, 28 April 2023 03:13 PM

කොන්දක් තියෙන විපක්ෂ නායකයෙක් ද?

:       2       4

අරුන්දිකා Saturday, 29 April 2023 07:50 AM

ඉස්සර කියමනක් තිබුණා කන්න ඕනෑවුණාම කබරගොයා තලගොයා වෙනවා කියලා ඒ වගේ බලයට ප්‍රේතවී සිටින මොහුගේ වැඩත් කිසිම වැදගැම්මකට නැහැ. කොහොමත් බත්දුන් පියාට විරුද්ධව ගියපු පියෙකුගේ පුතාණෝ කෙනෙක් නිසා ඉවසා හිටිමු.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site