කන්තලේ වැව, පේරමඩුව වැව, වාන් ඇළ හා හිරුගල් ආරු පිරී ඉතිරී දෙගොඩ තලා යාම නිසා ගම් රැසක් ගංවතුරෙන් යටවී ඇත.
කන්තලේ වැවේද වාන් දොරටු අඩි 3 බැගින් උස්සා ඇත.
මාර්ග කිහිපයක ගමනාගමනය අඩාල විය.
ගංවතුරින් අවට ගම් 8 ක්ද යටවී ඇතැයි වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප වෙන්න එපා දෙවියනි...අහිංසක මිනිසුන්ට අනුකම්පා කරනු මැනවි...(හේ)
සොබාදහම දැන් විනාශ ගොඩක් ගෙනෙයි වගේ.(හේ)