කිම්කාර්ඩිෂන්ගේ නැගණිය වන කෙන්ඩල් ජෙනර් පිළිබඳව ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වෙනවා. ඒ ඇය ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ඇති බවට නැගෙන පුවතයි. කෙසේ නමුත් මේ පුවත පිළිබඳව දැඩි ලෙස කණගාටුවට පත්ව ඇති බව කෙන්ඩල් සඳහන් කරනවා. ඊට අමතරව මෙම කාරණාව ඇය විසින් ප්‍රතික්ෂේප කරන බවද ඇය විදෙස් මාධ්‍ය ඔස්සේ සඳහන් කරනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd