
(ගයාන් සූරියආරච්චි)
බිංගිරිය පොලිස් ස්ථානයේ ආපන ශාලාවක් තුළදී එහි ආපන ශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතර කළ බව කියන සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කුලියාපිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ බිංගිරිය පොලිසියේම සේවයේ කළ පොලිස් සැරයන්වරයකු බව පොලිසිය පවසයි.
බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන ගිය වීරපොකුණ ප්‍ර දේශයේ කාන්තාවකට ලිංගික අතරවර කළ බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට යොමු කළ පෙත්සමකට අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබුණි.
ඒ අනුව බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත් එම සැරයන්වරයා විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වැඩතහනම් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමන පොලිසිය , සුනඛ පොලිසිය , ගැහැණු හොරු පොලිසිය , බේබදු පොලිසිය , කුඩු කාර පොලිසිය , මිනීමරු පොලිසිය . දැන් ජනතාව නෙවෙයි අපරාද කරන්නේ ,පොලිසියේ ඉන්න අමනයෝ තමයි තියන හැම අපරාදයක්ම කරන්නේ . පහත් පොලිසිය , ඔය පට්ටම ගලවලා ඇදගනිල්ල සාරි .