කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රියට වත්තල, හුනුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක ගැටීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගවල ගමනා ගමනයට බාධා සුුදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත. අනතුරට පත් දුම්රිය වෙනුවට වෙනත් දුම්රිය ඇංජිමක් යෙදවා එම දුම්රිය ගමන් ආරම්භ කර කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd