ආනයනය කළ දැව කඳන් ප්‍රවාහනය කරමින් තිබු  කන්ටේනර් රථයක් බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී අධි බලැති  විදුලි කණුවක ගැටී විදුලි රැහැන් වලට  අලාභ හානි සිදුවී ප්‍රදේශ ගණනාවකට  විදුලිය ඇණ හිට ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සිදුවී ඇති අලාභය අයකර  ගැනීමට  කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය කියයි.

Untitled-1sds