
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත්විය.
එවින් ලුවිස් ලකුණු 103ක්ද, ශායි හෝප් ලකුණු 84ක්ද රැස්කිරීමට සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව - ඕවර 50 කදී 8 ක් දැවී 273
(ධනුෂ්ක ගුණතිලක 96, දිනේෂ් චන්දිමාල් 71, අෂේන් බණ්ඩාර 18, තිසර පෙරේරා 19, වනිඳු හසරංග 47, අල්සාරි ජොෂප් 42/2, ජේසන් මොහොමඩ් 47/3)
බ.ඉ.කොදෙව් - ඕවර 49.4 කදී 5 ක් දැවී 274
(එවින් ලුවිස් 103, ශායි හෝප් 84, නුවන් ප්‍රදීප් 66/2, තිසර පෙරේරා 45/2)
-036
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැනට සුදුසු නුවණ අඩු මට්ටමක වගේ . බුද්ධි පරීක්ෂණයක් තියලා කණ්ඩායම තෝරන්න වෙයිද
තවත් නම් නිදි මරාගෙන ක්‍රිකට් මැච් නං බලන්නේ නැහැ. එපා වුණා ලංකාවේ ක්‍රිකට්..