
(ජේ.ඉඳුරුවගේ)
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක සපුමල් රන්වල මහතා 2024 දෙසැම්බර් 13 දා සිට ක්‍රියාත්මක වන පරිදි කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් නිකුත් කෙරුණු මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd