මැර පිරිසක් කතළුව දුම්රිය පොළේ උප ස්ථානාධිපතිට පහර දී ඇතැයි පොලිසිය කියයි. මගීන් පිරිසක් ද පළවා හැර ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසුව උප ස්ථානාධිපති දුම්රිය පොළ වසා රෝහල්ගත වී ඇතැයි ද දුම්රිය ආරංචි කියයි.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් වර්ජනයට සම්ම්බන්ධ කට්ටිය තමයි ඕව කරන්නේ .... (ම)
කෙලින්ම අත්අඩංගුවට ගන්න.කවදාවත් අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩවර්ජන කරන්නේ නැහැනේ (ම)
මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? (නි)
නීතිමගින් කටයුතු කරන්න ඕන. (ර)
රණ්ඩු සරුවල් වලින් අපිට වැඩක් නැහැ ඉතාම සුන්දර දසුනක් අපි මෙහෙ ඉදන් රස විදිනවා (ර)
වැරදි ක්‍රියාවක් (ර)