2016-12-15-ent-52

ආසියාවේ සරාගිම කාන්තාවන් 50 දෙනා කවුරුන්ද කියලා Eastern Eye වෙබ් අඩවිය විසින් නම් කරලා තිබෙනවා. ඒ ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ය. දෙවැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ ප්‍රියංකා චොප්රා විසින්ය. ඒ වගේම මේ සැරේ එම ලැයිස්තුවේ වෙනස් දෙයක් සිදුවෙලා තිබෙනවා. ඒ සරාගී නිළියන් අතර තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ඉන්දියාවේ ටෙලිනාට්‍යය නිළියක් සමත්වෙලා. එම නිළිය තමයි "නියා ශර්මා" කියන්නේ. ඇය විසින් තුන්වැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ කත්‍රිනා කයිෆ් සහ අලියා බාත් වැනි නිළියන් පසුකරමින්ය.

 

2016-12-15-ent-53