කරන් ජෝහර් මෙහෙයවන ‘කොෆි විත් කරන්’ වැඩසටහන සඳහා එක්වීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙනවා. එහෙත්, කරන් මේ වැඩසටහන සඳහා සල්මාන්ගේ වර්තමාන පෙම්වතිය වන ලුලියා වැන්තර්ට ආරාධනා නොකර ඔහුගේ පැරණි පෙම්වතිය කත්‍රිනා කයිෆ්ට ආරාධනා කර තිබෙනවා.
මේ දිනවල කරන් මෙසේ කත්‍රිනාටද සල්මාන් සමග පැමිණීමට කළ ආරාධනාව පිළිබඳව බොලිවුඩයේ වැඩි දෙනෙකු අතර, කතා බහක් ඇතිව තිබෙනවා. එමෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි සඳහාද මෙය හොඳ මාතෘකාවක්ද වී ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මේ පිළිබඳව ස්ථිර එකඟතාවක් සල්මාන් මෙන්ම කත්‍රිනාද පළ කර නැතිමුත් කරන් ජෝහර් පවසන්නේ ඉදිරි ‘කොෆි විත් කරන්’ වැඩසටහනක් සඳහා මොවුන් දෙදෙනා අනිවාර්යයෙන්ම එක්වෙනු ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කත්‍රිනා, සල්මාන් කරන් එක්ක