(කතරගම කේ ඩි දේවප්‍රිය)
කතරගම පුදබිමට ආසන්නයේ මැණික් ගඟ අසළ ගසක් යට නිදා සිටියදී ඉකුත් (21) වැනි දින අලුයම අතුරුදහන් වු දැරිය අද (24) වැනි දින කතරගම පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මෙම දැරිය කතරගම කඳසුරිදුගම සිවිල් ආරක්‍ෂක කඳවුර ආසන්නයේ දමා ගොස් සිටිය දී කතරගම පොලිසිය විසින් සොයාගනු ලැබ තිබේ.
මෙම දැරිය සොයා ගැනීමේ මෙහෙයුම කතරගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක චින්තක වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කතරගම බුද්ධි අංශ නිළධාරින් විසින් කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග
චූටි දුවට ත්රිවිධ රත්නයේ පිහිටාධාරය නිරතුරු ලැබේවා !! නව සීලන්තේ සීයා කෙනෙක්
ගස් යට බුදිකරන්න දරුවන් හදන අම්මලා..