කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස හිටපු බස්නායක නිලමේ වරයකු ද වන යසසිරි කස්තුරිආරච්චි මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් පත් කර ඇත.
හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය ගිය සතියේ අවසන් විය.
බස්නායක නිලමේවරයකු පත් කර ගැනීමේ නිලවරණය අප්‍රේල් මාසයේ අවුරුද්දෙන් පසුව පැවැත්වීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කලින් හිටියේ හොද මිනිස්සුද , නිදන් බහිරවයෝ (ස)
කතරගම දෙවිඳු දේවී තීන්දුවක්-කළ වෙනසක් (බ)
හොඳට හොයලා බලලද මේ තනතුර දීලා තියෙන්නේ (දිල්)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අවසානය මෙය විය හැක. (බ)
අපි නොදන්නා යසසිරි කස්තුරිආරච්චි. පල් ..... කාලයක් දේවාලෙටත් ....... (බ)
අනේ දෙවියන්ට දෙවියන්ගේම පිහිටයි (අ)
දෙවියන්ටත් දෙවි පිහිටයි (අ)
මේ වැඩේටත් රාජපක්ෂ කෙනෙක් හොයාගන්න බැරි වුණාද ? (අ)