
(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම මැණික් ගගේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කර්ය ප්‍රධානි සාගර රත්නායක මහතා ප්රමුඛ රජයේ මැති ඇමති වරු රැසකගේ මෙම අවස්ථාවට එක් වූහ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළේය.
මැණික් ගගේ අංක 02 පාළම අසල මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.
අතීතයේ බැතිමතුන් කතරගම දේවාලය වන්දනා කිරිමට පැමිණිමට පෙර මැණික් ගඟට බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර දෙහි ගා පිරිසිදු පැමිණි තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් කරපු හොරෙක් ගෙනැල්ලා ඒකටත්, කෝ දෙවියෝ නැද්ද?
ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මේ වගේ පුහු වැඩ කරන වෙලාවේ ඔය දේවාලේ අවට පානීය ජලය නැතුව දුක් විඳින මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ව්‍යාපෘතියක් කෙරුවා නම් මොන තරම් වටිනවද? මේ වගේ කානිවල් සංස්කෘතියක් ලංකාවේ ඇතිකරපු මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාළුවන් මේ රටේ විනාශයට වගකිව යුතුමයි...
රටක් ජාතියක් සුද්ද කරපු හොර ගෙඩියෙක් දෙයියෝ වඳින්න යන බැතිමතුන්ගේ කිළි දෝවනය කරන්න ලෑස්ති වෙනවා...!
කකුල් සෝදන පයිප්ප සෙට් එකක් විවෘත කරන්න ලොකු වියදමක් කරලා උත්සව තියන වනචාරී රටක්ද මේක? ඔබලා ඔය කරන විහිලු වලින් වෙන එකම හොඳේ තමයි ජාජබයට ඡන්ද වැඩි වෙන එක. ගොන් වැඩ ටිකක් වැඩිපුර කරපල්ලා…
හිතේ තියෙන කුණු පෙරේතකම හෝදන්න විදිහක් නැද්ද?
මහින්ද කියන්නේ, ප්රභාකරන්ගේ ආත්මය...! සිංහල ජාතියම විනාශ කළා...
මැදමූලන සාටකයා රතුපස්වල ඝාතකයා
ඔය කතරගම දේවාලේ යන අයගේ මොලේ හෝදන්න තැනක් හැදුවා නම් තමයි හොඳ...