(සුජිත් හේවාජුලිගේ)
කතානායක කරු ජයසූරිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට අද (13) උදෑසන ඇතුළත් කරනු ලැබීය.
ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව සංවිධානය කිරීම හා තවත් රාජකාරී කටයුතු කිපයක් නිසා කතානායකවරයා පසුගිය දිනවල අධික ලෙස වෙහෙසට පත්වීමෙන් මෙසේ හදිසියේ අසනීප වුණූ බව කතානායක කාර්යාලය බවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ආතතිය නිසා වෙන්න ඇති නේද ?
ඕනෑම කෙනෙකුගේ දුකේදී හෝ කරදරයකදී අප ඒ පළිබදව සතුටු නොවන්නෝය. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.
ඔබට ඉක්මනින්ම සුවයක් අපේ ජර්මනියෙන් පතනවා. ඔබට බුදු සරණයි
අවුරුදු 60 දී සේවයෙන් විශ්‍රාම ගන්නේ බණ භාවනා වලට කාලය යොදවල සසර දුකෙන් අත්මිදෙන්න. මේ කාලේ 70 පැන්න මිනිස්සුත් දේශපාලනය කරන්න එහෙ මෙහෙ දුවනවා.
ගොක්කොල කපන්න වේවිද? අනේ එපා
මෙහෙමම ගෙදර ගියානම් තමයි හොඳ.
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි,,,,,,,,
පොල් දැන් හරි ගණන් නිසා හැදීගෙන එන අතු කැපුවොත් ගස් බාල වෙනවා කියලා කව්දෝ කාටද කියනවා ඇසුණා.
ඔබතුමාට ඉක්මන් සුවය පතමු.
ඉක්මන් සුව ලැබේවා...!!!
ඉක්මනටම සුවවෙන්න.
ඔබතුමාට ඉක්මන් සුවය පතමු.
විජයකලාගේ ප්රශ්නය යටගහන්න අලුත් උපායක්...
හිතවත් ජයසූරිය මැතිතුමනි, ඔබට නිදුක් නිරෝගී සුව ලබන්නට තෙරුවන් සරණ ප්‍රාර්ථනය කරමි.!