අවුරුද්දට හිසතෙල් ගෑමේ පින්කමක් හා අවුරුදු උත්සවයක් ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පැවැත්වේ.
අප්‍රේල් 15 ඉරිදා උදේ 10.38ට හිසතෙල් ගෑම සිදු කරන අතර අප්‍රේල් 22 ඉරිදා අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට නියමිත ය.
කතානියා සිසිලි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති මගේගොඩ සීලානන්ද හිමියන්ගේ අනුශාසනය පරිදි දායක සභාව මේ උත්සවය සංවිධානය කරයි.
සියලුම වයස්වල අය සඳහා අවුරුදු උත්සවයේ කෙළි සෙල්ලම් ඇතැයි සංවිධායකයෝ කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd