
(ගයාන් සූරියආරච්චි සහ එච් එම් ධර්මපාල)
ජනප්‍රිය නිලියන් සහ සුරූපී කාන්තාවන් රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකා වෘත්තිය සදහා යෙදවූ බව කියන සරාගී චිත්‍රපට නිළියක් ඇතුළු කාන්තාවෝ 4 දෙනෙක් මොරගහහේන කෝරළයිම, දෙමටහැත්ත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සුරූපිනියන් වයස අවු 25 ත් 45 ත් අතර වයස්වල පසුවන ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.
අත්අඩංගුවටගත් සරාගී චිත්‍රපට නිළිය මෙම ගණිකා ජාවාරම කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ගණිකා වෘත්තියේ යෙදන මෙම සුරූපී කාන්තාවන් ධනවතුන් සමග රාත්‍රී සාමජ ශාලා, සුපිරි නිවාස සංකීර්ණ සහ සමාජ ශාලාවලට ගොස් ඔවුන් සමග මත්පැන් පානය කර ඉහළ මිල ගණන්වලට ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නළු, නිළියෝ කරන්නේ ඕවා තමයි මොකද චිත්‍රපටි, නාට්‍ය වලින් ගෙවන වැටුපකට මාසෙකට කන්නත් බෑ..
පොලීසියට ස්තූතියි දැවෙන ප්‍රශ්නයක් විසදුවාට…..
සරාගී නිළියක් ලූ.
30000 ට අඩු ඒවා නැතිද? සම්බන්ධ කරගන්නේ කොහොමද? කරුණාකර ටෙලිෆෝන් නම්බර් එක දාන්න. ලොකු හදිස්සියක්...!