කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකඡාවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ බව පැවසීය.
ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක්...!
ශරීරයට ඉතා අහිතකර ආහාර දෙවර්ගයක්...!
එක එළවළුවක් සමග පිරිසිදු බත් ටිකක් කන එක මට නම් ඉතා සැපය. මේ දහජරාව කනවට වැඩිය, උගත්, බුද්ධිමත්, අලුත් පරම්පරාව ක්‍රමයෙන් තෙල් අධික මෙවැනි ආහාරවලින් වැළකෙන බව පෙනේ...!
ඔය දහ ජරාව කන්න එපා. ලෙඩ ගොඩවල්.