ඉන්දිකා රාමනායක
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් ගෝනපොල දී විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය වයස අවුරුදු 57 කාන්තාවකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd