ජනපතිගෙන් ආගමික නායකයන්ට ආරාධනයක් විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය... 44 minutes ago
Y ජගත් ලියනගේ · 1 hour ago ඕක නිසා තමයි දඩ මුදල වැඩි කරන්න ඕන කියල අපි කියන්නේ . බස් කට්ටිය දැන් වත් තේරුම් ගත්තොත් හොඳයි .(හේ) Reply 0
Y සත්‍යයා · 1 hour ago එළාර රජතුමා තම පුතාවත් අශ්ව කරත්තයට යටකර මරණයට පත් කරන්න නියම කළා කියලා ජනප්රවාදයේ එනවා. අපිට දැන් එළාරලාගේ අඩුවක් තියෙන්නේ. දුටුගැමුණුලා ඕනෑතරම්. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මේ වගේ දේවල් අහන්න ලැබීමත් දුකක්.(හේ)
ඕක නිසා තමයි දඩ මුදල වැඩි කරන්න ඕන කියල අපි කියන්නේ . බස් කට්ටිය දැන් වත් තේරුම් ගත්තොත් හොඳයි .(හේ)
දඩය 25000 කරන්න ඕන . නැත්නම් මරණිය දණ්ඩනය ගෙන්න (හේ)
ඇයට නිවන් සැප ලැබේවා!
එළාර රජතුමා තම පුතාවත් අශ්ව කරත්තයට යටකර මරණයට පත් කරන්න නියම කළා කියලා ජනප්රවාදයේ එනවා. අපිට දැන් එළාරලාගේ අඩුවක් තියෙන්නේ. දුටුගැමුණුලා ඕනෑතරම්. (නි)
අවාසනාවන්ත පුවතක් (නි)