කළුතර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කළ සිරකරුවකුගේ කණ්ණාඩි කොපුවේ සඟවා තිබී සිම්පත් 10ක් සොයාගත් බව වැලිකඩ බන්ධනාගාර ආරංචි කියයි.
බන්ධනාගාරයේ ඊසිකෑෂ් මගින් හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත මෙම සිරකරු මාරු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ සිම්පත් තිබුනත් ඒවා අක්රිය කල හැකි, ජි එස් එම් ජැමෙර් වර්ගයේ ( විදුලි තරංග අක්රිය කරන ) ඒවා කිහිපයක් සවි කළා නම් ඉවරයි , ඒවා ඉතා අඩු මුදලට ගන්නත් පුළුවන් , එහෙත් බලවත් සහ ප්රමුඛ සිරකරුවන් නිසා ඒවා සිදුවන්නේ නැහැ (ම)